This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Thursday, October 2, 2014

gallary

Wednesday, August 14, 2013

office එකට ඔබේ ව්‍යාපාරයට වැදගත් Address book එකක්.



      office එකට ඔබේ ව්‍යාපාරයට වැදගත් Address book එකක්.

මේක ගොඩාක්ම වැදගත් සොෆ්ට්වෙයා එකක්.මේකෙන් phone Number විතරක් නෙවෙයි.පුද්ගලයෙක් හෝ ව්‍යාපාරයක සියලුම Contact තොරතුරු ගබඩාකර ගන්න පුලුවන්.
මෙන්න ස්ක්‍රීන් ශොට් එකක් බලන්න.



Supported operating systems (32 and 64 bit) 
Windows XP with Service Pack 2
Windows Vista
Windows 7
Windows 8
Software Prerequisites: 




මෙන්න ඩවුන්ලෝඩ් ලින්ක් එක .මෙය ච්ලිච්ක් කර පිවිසෙන වෙබ් පිටුවෙන් ඔබට මෙහි පොර්ටබ්ලෙ එකද තෝරාගත හැක.එවිට ඕනෑම තැනක පෙන් එකේ දාගෙන වුනත් ගිහින් වැඩ කරන්න පුලුවන් :)

(1.5mb කුඩා සොෆ්ට්වෙයා එකකි )

                                 http://www.mediafire.com/folder/ap32x4x46wbm5/address_book



Logo හදන්න නියම software එකක්



                            Logo හදන්න නියම software එකක් 




ඔයාට කියලා ලෝගෝ එකක් නැද්ද? ඔයාගේ ෆැක්ට්‍රියට , කාර්යාලයට , ගෘප් එකට , page එකට , වෙබ් සයිට් එකට වගේ වැඩ ගොඩකට ඔයාව හදුන්වා ගන්න logo එකක් පාවිච්චි කල යුතුයි නේද?
අන්න ඒකට නියම සොෆ්ට්වෙයා එකක් ඔයාලට මෙන්න.



                                              මෙන්න Key ටික.
                                        54Ee 55N2 f8QD f9D5
                                        4dHh ga4m M8aT 94tr
                                          6t44 mAtq Gtgf 3AEA

              


ටොරන්ට් එකෙන් Hi-speed ඩවුන්ලෝඩ් කරමු.




 ටොරන්ට් එකෙන් Hi-speed ඩවුන්ලෝඩ් කරමු.


ටොරන්ට්ස් කිව්වම නොදන්න කෙනෙක් නෑ.ඒත් අඩුම කලෙකින් වැඩිම ඩවුන්ලෝඩ් ස්පීඩ් එකකින් ලේසියෙන් ටොරන්ට් එකක් බාගන්නෙ කොහොමද කියන එක තවමත් ගොඩාක් දෙනෙක් හරියට දන්නෙ නෑ.ඉතින් නොදන්න අයගේ දැනගැනීමටයි දන්න අයගේ දැනුම අලුත් වෙන්නයි මේ ලිපිය වැදගත් වෙයි කියලා හිතෙනවා.

අපිට ටොරන්ට් එකක් Download වෙන්න දැම්මට පස්සෙ අපේ අන්තර්ජාල සම්බන්ධතාවයෙන් අපිට කැමති වේගයක් ඒ සඳහා වෙන් කරන්න පුලුවන්..

හැමතිස්සෙම මතක තියාගන්න අපේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක කොච්චර අඩු උනත් අපේ අප්ලෝඩ් limit එක 3KB/s වගේ අගයකවත් තියාගන්න.. මොකද ඒ අය අපේ Statistics වෙනම තියාගන්නවා...
අපි කොච්චර ඩවුන්ලෝඩ් කරගත්තද, කොච්චර අප්ලෝඩ් කලාද, ඒ වගේ දේවල්..
මෙන්න මෙහෙමයි අප්ලෝඩ් ස්පීඩ් එක වෙනස් කරන්නේ...
ඉක්මනට බාගන ඕනෙම නම් ඉතින් අප්ලෝඩ් ස්පීඩ් එක 1KB/s දැම්මත් කමක් නෑ..



ඒ වගේම Ratio එක, ඒ කියන්නෙ ඔයා මේක ඩවුන්ලෝඩ් කරා වගේම කොච්චර අනිත් අය වෙනුවෙන් අප්ලෝඩ් කරලද කියන එකත් වැදගත්.. ඒ කියන්නෙ ඩවුන්ලෝඩ් කරපු ප්‍රමාණයයි අප්ලෝඩ් කරපු ප්‍රමාණයයි අතර අනුපාතය..ඒක නිසා ඔයගොල්ලෝ කොච්චර ඩවුන්ලෝඩ් කරගෙන ඒකට සාපේක්ෂව අප්ලෝඩ් කරලද කියලා බලලා තමයි ඔයාලාගේ ඊලඟ ටොරන්ට් එක බානකොට ඔයාට ප්‍රමුඛතාව ලැබෙන්නෙ..

තේරෙන්නෙ නැත්නම් මෙහෙම හිතමුකො.. ඔයා මොකක් හරි ඩවුන්ලෝඩ් කරගත්තයි කියලා හිතාගන්නකෝ..
ඒක 1ක් ලෙස සලකලා ඔයා ඒකට අදාලව අප්ලෝඩ් කරලා තියන ගාන කොච්චරද කියලයි Ratio කියන එකෙන් පෙන්නන්නෙ.. ඔයා 1GB මොකක් හරි බෑවානම් Ratio එක 0.1 කියලා වැටිලා තියන්වනම් එතනින් කියන්නෙ ඔයා අනිත් අය වෙනුවෙන් 100MB අප්ලෝඩ් කරලා කියන එකයි..
ඉතින් වඩා හොඳ වේගයකින් ටොරන්ට් එකක් බාගන්න ඕනේ නම් Ratio එක 0.5 කියන අගයෙවත් තියාගන්න උත‍්සාහ කරන්න.. ඒ කිව්වෙ බාගත්තු දේවල් වලින් 50%ක්වත් අප්ලෝඩ් කරන්න වගබලා ගන්න... :)

ඔය පොඩි පොඩි Softwares එහෙම බානවනම් ඒ කිව්වෙ MB දෙකේ තුනේ ඒවා බානවනම් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඒක සාමාන්‍යයෙන් වැඩ කරනවා අඩු වෙලාවලදි අප්ලෝඩ් වෙන්න දෙන්න 5KB/s - 10KB/s විතර අප්ලෝඩ් ස්පීඩ් ලිමිට් එකකින්.. මේ වගේ දේවල් වලින් පුලුවන් ලේඩියෙන්ම Ratio එක 20කටත් වඩා වැඩි කරගන්න...

ඒ නිසා අප්ලෝඩ් ස්පීඩ් එක අඩුවෙන් දාපු අය පස්සෙ වෙලාවක හරි අනිත් අය ගැන හිතලා අප්ලෝඩ් ස්පීඩ් එක වැඩි කරනවනම් හොඳා.

ඒ වගේම මේ ඔක්කොම කරලත් ටොරන්ට් එකක් ඩවුන්ලෝඩ් වෙන වේගය අඩු නම් ඒක Seeders ලා මදි කම නිසා වෙන්න පුලුවන්.. සීඩර්ස්ලා කියන්නෙ අපි download කරන දේ සම්පූර්ණයෙන්ම download කරලා ඉවර වෙලා අපි වෙනුවෙන් upload කරන්න සූදානමින් ඉන්න අය..
peers ලා කියන්නේ තවමත් ටොරන්ට් එක සම්පූර්නයෙන්ම බාලා ඉවර වෙලා නැති අය...ඕනම peer කෙනෙක් ටොරන්ට් එක සම්පූර්ණයෙන්ම බාලා ඉවර උන ගමන් එයා seeder කෙනෙක් වෙනවා.. එතකොට එයාට පුලුවන් අර ටොරන්ට් එකේ ඕනම කොටසක් ඉල්ලන peer කෙනෙක් වෙත යවන්න... නමුත් මෙතනදි තේරුම් ගන්න ඕන දේ තමයි peer කෙනෙක් තවමත් ටොරන්ට් එක සම්පූර්ණයෙන්ම බාලා ඉවර නැති නිසා එයාට දෙන්න පුලුවන් තමන් මෙච්චර දුරට download කරගෙන තියන ප්‍රමාණයේ අඩංගු කොටසක් හෙවත් block එකක් විතරයි..


ඉතින් ඔයා බාන්න දාපු ටොරන්ට් එකේ සීඩර්ස්ලා අඩුයි නම් වෙන වෙන තැන් වල ඉන්න සීඩර්ස්ලාගේ සහාය ලබාගන්න මේ ට්‍රැකර්ස් ලිස්ට් එකෙන් පුලුවන්... මුලින්ම මේ Trackers ලිස්ට් එක බාගන්න.

Trackers ලිස්ට් එක මෙතනින් බාගන්න.



ඊටපස්සෙ කරන්න තියෙන්නෙ ඒ නෝට් පෑඩ් එකේ තියන ට්‍රැකර්ස් ලිස්ට් එක කොපි කරගන්න එක...
ඊලඟට Torrent Application එකට ගිහින් බාන ටොරන්ට් එක උඩ Right Click කරලා Properties යන්න..
ඊලාඟට එන window එකේ General tab එකේ Trackers කියන text box එකේ පහළ පින්තූරෙ තියන විදිහට අර කොපි කරගත්ත trackersලගේ ලිස්ට් එක Paste කරලා OK කරන්න....



ඊටපස්සෙ යටින් තියන Trackers කියන Tab එක ක්ලික් කලාම ඔයාලටම බලගන්න පුලුවන් Trackers ලිස්ට් එක අප්ඩේට් වෙන හැටි..ඒකෙන් එක එක තැන් වල ඉන්න seedersලට ඔයා බාන ටොරන්ට් එකට seed කරන්න පුලුවන් වෙන්න සම්බන්ධ කරනවා...
  


ඉතින් මේක කියවලා ඉවර උනාම ඔයාලට සීඩර්ස්ලා වැඩි ටොරන්ට් එකක ගුණාත්මක භාවය ගැන අදහසක් ගන්න පුලුවන්... ඒක නිසා ටොරන්ට් ෆයිල් එකක් උනත් හොයනකොට seeds වැඩි ටොරන්ට් එකක් වගේම ඒ ටොරන්ට් එකට ඒක කලින් බාපු අය දාලා තියන කමෙන්ට්ස් ගැනත් අවධානය යොමු කරන්න...
peers ලා 10,000 ක් හිටියත් වැඩක් නෑ ඒ ටොරන්ට් එකට එක seeder කෙනෙක්වත් නැත්නම් ඔයාට කවදාවත් ඒ ටොරන්ට් එක සම්පූර්ණයෙන්ම බාලා ඉවර කරන්න බෑ.ඔන්න ඕකයි ටොරන්ට්ස් ලෝකයේ සීඩර් කෙනෙක්ට තියන වටිනාකම.  
ඒ වගේම අපිට සොෆ්ට්වෙයාස් පාවිච්චි කරලා උනත් පුලුවන් අපේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වැඩි කරගන්න...

මේ තියෙන්නේ ඒ වගේ සොෆ්ට්වෙයා එකක්.


Bit Torrent Speed Up Pro 4.6.0

ඔබේ පරිගනකය Slow ද ? speed කරමු ද?


ඔබේ පරිගනකය Slow ද ? එහෙනම් speed කරමු


Computer එකක් ගත්තම ටික දවසක් යනකොට slow වෙනව කියලා ගොඩක් අය කියනවා. ඒක එහෙම වෙන්න හේතු ගොඩක් තියනවා.ඒකට ප්‍රධාන හේතු කිහිපයක් මෙන්න.

01. desktop එක පිස්සන්කො‍ටුව වගේ නිසා
02. computer එක start වෙනකොට ගොඩක් file, softwares open වෙන නිසා
03. harddisk එක fragment වී ඇති නිසා
04. system file damage වීම නිසා
05. වැඩකට නැති programs නිතරම පරිගනකයේ ක්‍රියාත්මක වීම නිසා
06. පරිගනක්යේ processor, RAM speed මදි නිසා
07. hard disk එක full වීම නිසා
08. Harddisk එකේ memory dumps ඇති නිසා
09. registry  අවුල්  නිසා
10. වයිරස් පරිගනකයේ ක්‍රියාත්මක  නිසා.

මම අද කියන්න හදන්නෙ ගොඩක් අය දන්න
ඒත් සමහර අය දන්නෙ නැති වැඩ දෙක තුනක්
 ;) 

Disk clean up සහ Disk defragment
මේක කලාට පස්සෙ මගේ computer එකේ slow ගතිය අඩු වුනා විතරක් නෙමෙයි  space එකකත් වැඩි වෙනවා.


Disk Cleanup
ඔයා මේක කරලම නැත්නම් අනිවාර්යෙන්ම GB විතර space එකකුත් එකතු වේවි.





මේකෙ තියෙන්නෙ computer එකට කිසිම හානියක් නොවී delete කරන්න පුලුවන් අපට වැඩක් නොවන files ටිකක්. ඒ නිසා delete කලාට
කිසිම අවුලක් වෙන්නෙ නෑ.
.


හරි දැන් අනිත් ක්‍රමය 
 Disk Defragment

මේකෙ partition වලට වෙන වෙනම analyse කරන්න. එතකොට එකෙන් partition එක defragment කරන්න කිව්වොත් එහෙම කරන්න. නැත්නම් ඕන නෑ.
මේකෙන් කරන්නෙ computer එකේ තැන තැන දාල තියන files පිලිවෙලට හදන එක.
එහෙම කලාම computer එකට file හොයාගන්න පහසු වෙන නිසා speed එක වැඩි වෙනව කියල කියන්න දෙයක් නෑ නේ.


ඔයාලත් මෙහෙම කරල බලන්න මේකෙන් computer එකේ speed එක වැඩි වෙනවද කියලා.

Friday, August 9, 2013



හැඟුම් මත් කලා ඒ නුරා දෑසෙ මායා
නැගූ මල් සිනා හද පුරා සුවඳ දීලා
ඉගිලී ගියාදෝ සයුරෙන් එහා
දුර යන්නෙ හැංගෙන්නෙ මගෙ හිත දවාලා


සිනා සෙන්න බෑනේ ඔබේ සුවද නෑනේ
කොහේදෝ මා දමා ඉගිලුනේ....


නිල්වන් ගැබේහී සඳ හැංගුණා සේ
ඔබ එයිද ආයෙ දෑස පේන මානයේ
මල පරවුණා සේ නොපිපේද ආයේ
හද රැන්දු සිහිනේ බොඳ වෙයිද මාගේ
හද විලම සනසන්න දුක මගෙ නිවාලා

සිනා සෙන්න බෑනේ...

සංසාර හීනේ ඔබ නේද මාගේ
මේ පෙම් කතාවේ ගිණි ඇවිලිලානේ
හමුවන්න ආයේ පෙරුමන් පුරන්නේ
ගිණි දැවෙන ලෝකයේ මං තනි වෙලානේ
මුණගැහුණ තැන තාම මම ඉන්නවා

සිනා සෙන්න බෑනේ ...

Sunday, November 4, 2012

All I Want For Christmas Is You


All I Want For Christmas Is You lyrics


(Mariah)
I Don't Want A Lot For Christmas
There Is Just One Thing I Need
I Don't Care About The Presents
Underneath The Christmas Tree
I Don't Need To Hang My Stocking
There Upon The Fireplace
Santa Claus Won't Make Me Happy
With A Toy On Christmas Day
I Just Want You For My Own
More Than You Could Ever Know
Make My Wish Come True
All I Want For Christmas Is You
You Baby
(Justin)
Oh
I Won't Ask For Much This Christmas
I Won't Even Wish For Snow
I'm Just Gonna Keep On Waiting
Underneath The Mistletoe
I Won't Make A List And Send It
To The North Pole For Saint Nick
I Won't Even Stay Awake To
Hear Those Magic Reindeer Click
'Cause I Just Want You Here Tonight

What More Can I Do
Cuz Baby All I Want For Christmas Is You

Oh-Ho
(Both)
All The Lights Are Shining
So Brightly Everywhere
And The Sound Of Children's
Laughter Fills The Air
And Everyone Is Singing
I Hear Those Sleigh Bells Ringing
Santa Won't You Bring Me The One I Really Need
Won't You Please Bring My Baby To Me

(Mariah)
Oh, I Don't Want A Lot For Christmas
This Is All I'm Asking For
I Just Want To See My Baby
Standing Right Outside My Door
Oh I Just Want Him For My Own
More Than You Could Ever Know
Make My Wish Come True
Baby All I Want For Christmas Is
You

All I Want For Christmas Is You Baby
All I Want For Christmas Is You Baby




All Around The World




All Around The World lyrics


You're beautiful, beautiful, you should know it
(You're beautiful, beautiful, you should know it)
I think it's time, think it's time that you show it
You're beautiful, beautiful

Baby what you doin', where you at, where you at?
Why you actin' so shy? Holdin' back, holdin' back
We're not the only ones doin' it like that, it like that
So dj bring that, bring that, bring that, bring that back

'Cuz all around the world, people want to be loved (yeah)
'Cuz all around the world, they're no different than us (you know, you know, you know)

All around the world, people want to be loved
All around the world, they're no different than us

All around the world
All around the world

You're crazy girl, crazy girl, you should know it
(You're crazy girl, crazy girl, don't control it)
Light it up, light it up, so explosive
You're crazy girl (yeah yeah)

Baby what you doin', where you at, where you at?
Why you actin' so shy? Holdin' back, holdin' back
We're not the only ones doin' it like that, it like that
So dj bring that, bring that, bring that, bring that back

All around the world, people want to be loved (yeah)
All around the world, they're no different than us (you know, you know, you know)
[. From: http://www.galaxyzone4u.blogspot.com

All around the world, people want to be loved

All around the world, they're no different than us

All around the world

[Ludacris]
Yeah
Okay
Once again
(All around the world)
The dynamic duo is back at it
JB, Luda,
I love everything about you, you're imperfectly perfect
Everyone's itching for beauty, but you're scratchin' the surface
Lost time is never found, can the dj please reverse it
In life we pay for change, let's make every second worth it
Anything can work, if you workin with people saying you don't deserve it
Then don't give in, 'cuz hate may win some battles, but love wins in the end
You shine just like the sun while the moon and the stars reflect your light
Beauty revolves around you
So you like that ?
[Bieber]
All around the world, people want to be loved
All around the world, they're no different than us

All around the world
(All around the world, people wanna be loved)
All around the world
(All around the world, they're no different than us)
All around the world
(All around the world, people wanna be loved)
All around the world
(All around the world, they're no different than us)

All around the world