Wednesday, August 14, 2013

ඔබේ පරිගනකය Slow ද ? speed කරමු ද?


ඔබේ පරිගනකය Slow ද ? එහෙනම් speed කරමු


Computer එකක් ගත්තම ටික දවසක් යනකොට slow වෙනව කියලා ගොඩක් අය කියනවා. ඒක එහෙම වෙන්න හේතු ගොඩක් තියනවා.ඒකට ප්‍රධාන හේතු කිහිපයක් මෙන්න.

01. desktop එක පිස්සන්කො‍ටුව වගේ නිසා
02. computer එක start වෙනකොට ගොඩක් file, softwares open වෙන නිසා
03. harddisk එක fragment වී ඇති නිසා
04. system file damage වීම නිසා
05. වැඩකට නැති programs නිතරම පරිගනකයේ ක්‍රියාත්මක වීම නිසා
06. පරිගනක්යේ processor, RAM speed මදි නිසා
07. hard disk එක full වීම නිසා
08. Harddisk එකේ memory dumps ඇති නිසා
09. registry  අවුල්  නිසා
10. වයිරස් පරිගනකයේ ක්‍රියාත්මක  නිසා.

මම අද කියන්න හදන්නෙ ගොඩක් අය දන්න
ඒත් සමහර අය දන්නෙ නැති වැඩ දෙක තුනක්
 ;) 

Disk clean up සහ Disk defragment
මේක කලාට පස්සෙ මගේ computer එකේ slow ගතිය අඩු වුනා විතරක් නෙමෙයි  space එකකත් වැඩි වෙනවා.


Disk Cleanup
ඔයා මේක කරලම නැත්නම් අනිවාර්යෙන්ම GB විතර space එකකුත් එකතු වේවි.





මේකෙ තියෙන්නෙ computer එකට කිසිම හානියක් නොවී delete කරන්න පුලුවන් අපට වැඩක් නොවන files ටිකක්. ඒ නිසා delete කලාට
කිසිම අවුලක් වෙන්නෙ නෑ.
.


හරි දැන් අනිත් ක්‍රමය 
 Disk Defragment

මේකෙ partition වලට වෙන වෙනම analyse කරන්න. එතකොට එකෙන් partition එක defragment කරන්න කිව්වොත් එහෙම කරන්න. නැත්නම් ඕන නෑ.
මේකෙන් කරන්නෙ computer එකේ තැන තැන දාල තියන files පිලිවෙලට හදන එක.
එහෙම කලාම computer එකට file හොයාගන්න පහසු වෙන නිසා speed එක වැඩි වෙනව කියල කියන්න දෙයක් නෑ නේ.


ඔයාලත් මෙහෙම කරල බලන්න මේකෙන් computer එකේ speed එක වැඩි වෙනවද කියලා.

0 comments:

Post a Comment